GET SINHALA FONTS

Sunday, December 25, 2011


දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
"මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.
"අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.
ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා
"තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.
"තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.

Sunday, April 24, 2011

මල් වගේ


මිශ්‍ර පාසලක උ.පෙළ සිසුවෙක් එහි සිසුවියක් සමග ඇති කර ගෙන තිබූ ප්‍රේම සම්බන්දයක් ඔවුන්ගේ ගුරුවරයාගේ අතටම අසුවිය.

ගුරුතුමා : මම හිතුවෙ නෑ ළමයිනෙ ඔය දෙන්න ඔය වගේ ළමයි දෙන්නෙක් කියලා. ළමයි කියන්නෙ මල් වගේ කියල කියන එක අද කාලෙ ළමයින්ට ගැලපෙන්නෙ නෑ කියන කතාව ඇත්ත.

ශිෂ්‍යයා : අනේ සර්... ඇයි ගැලපෙන්නෙ නැත්තෙ ? මල් උනත් පරාගනය වෙනවනෙ සර්...

Monday, April 18, 2011

ගුරුතුමිගේ නම පරණ විදියට තියමු :D


ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
ළමය : "මම L. B. රත්නායක ".
ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
ළමය : ලොකු බණ්ඩා.
ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
ඔන්න ගිය ඊලග ළමය ලගට
ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

Sunday, April 17, 2011

වඳුරා


එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.

බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"

"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.

"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.

දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.

පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.

බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.

"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.

"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා.

උපුටා ගත්තේ ape sinhala jokes

චිත්‍රපටය



විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.

චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.

"ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?"

"ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.

උපුටා ගත්තේ ape sinhala jokes

බිරිඳට සලකන හැටි


දිනක් රාත්‍රී දුම්රියක නිදන මැදිරියේ සිටියේ මැදිවියේ කාන්තාවක් සහ පුරුෂයෙකි. දෙදෙනාම කිසිම දිනෙක දැක නැත. මැදිරියේ කිසිවෙකුද නැත. විටින් විට දෙදෙනාම හොරෙන් එකිනෙකා දෙස බලමින් කල් මැරුවෝය. ඔවුන්ට වෙන්වූ නිදන කුටියේ ඉහල කාන්තාවය. පහල පුරුෂයාය... පුරුෂයා කතාවකට පටලවා ගන්නට සිතූ කාන්තාව ...

කාන්තාව - "අනේ ඔයා ලඟ වැඩිපුර පොරෝනයක් තියෙනවනම් මට දෙනවද? හරිම සීතලයි..."

පුරුෂයා - "ම්..... ඉතිං ඔයා පල්ලෙහාට එන්නකෝ...."

කාන්තාව - "ඒ කියනනේ නෝනයි මහත්තයයි වගේ..? හරි මම එකඟයි. හැබැයි මේ දැන් ඉදං ඔයා මට ඔයාගේ නෝනට වගේ සලකන්න ඕනි එහෙනම්, හොඳද ??? "

පුරුෂයා - "ඉඳා.... ගනිං මේ රෙද්ද..... පල්ලෙහාට බැස්සොත් එහෙම අනිනවා දත් ටික බඩට යන්න. තොත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි හීතලේ මැරෙන එක...."

උපුටා ගත්තේ ape sinhala jokes

ලෝක කුසලානයේ නොදුටු පැත්ත


ලෝක කුසලානයේ නොදුටු පැත්ත

Sunday, February 6, 2011

ඇම්ඩන්


ගුරුවරිය : ඇම්ඩන් පුතේ, කියන්න බලන්න වෙළක කුරුල්ලො හත් දෙනෙක් ඉන්නකොට එකෙක්ට වෙඩි තිබ්බම කීදෙනෙක් ඉතුරු වෙනවද කියල .
ඇම්ඩන් : එකෙක්වත් නෑ මිස්. සද්දෙ නිසා ඔක්කොමල යනවා.
ඔයා හිතපු විදිහ හරියටම හරි . හොඳ ළමයා.

ඇම්ඩන් : හරි එහෙනම් මිස් කියන්න බලන්න පාක් එකක බන්කුවක් උඩ වාඩි වෙලා ඉන්න ඇන්ටිලා තුන්දෙනෙක්ගෙන් පළවෙනියා අයිස් පලම් එකක් ලෙව කනවා. දෙවනියා හප හප කනවා. තුන් වෙනියා කට ඇතුලට ඔබාගෙන උරනවා.
එහෙනම් කොයි එක්කෙනාද කසාද බැඳපු කෙනා ?

ගුරුවරිය : තුන් වෙනියා !!! තුන් වෙනියා........... !!!

වැරදියි මිස් වැරදියි. මම තාම කිව්වෙ නෑනෙ වෙඩින් රින් එක දාල හිටියෙ කොයි කෙනාද කියලා.

Tuesday, January 25, 2011

ඇම්ඩන් ගේ දැනුම


ගුරුවරයා: ඕයි ඇම්ඩො තමුසෙ මොනවද උඩ බලාගෙන කරන්නෙ ?
මේ දවස් ටිකේම තමුසෙ පන්තියෙ හිටියෙත් නෑ නේද ?
ඇම්ඩන්: මම පන්තියෙ හිටිය සර්...
ගුරුවරයා: හිටියා ? එහෙනම් කියනව බලන්න අලගියවන්න මුකවැටි කියන්නෙ කාටද ?
ඇම්ඩන්: දන්නෙ නෑ සර්

ගුරුවරයා: අනගාරික ධර්මපාල කියන්නෙ කාටද ?
ඇම්ඩන්: දන්නෙ නෑ සර්

ගුරුවරයා: මාටින් වික්‍රමසින්හ කියන්නෙ කාටද ?
ඇම්ඩන්: දන්නෙ නෑ සර්

ගුරුවරයා: ඕකනෙ කියන්නෙ මම. තමුසෙ හැම තැනම රෝන්දෙ ගහනව පන්තියෙ ඉන්නෙ නතුව. මෙතන වෙන කිසිම දෙයක් දන්නෙ නෑ.

ඇම්ඩන්: ආහ්... හරි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නෙ කවුද කියල ?
ගුරුවරයා: මම දන්න කරුණාපාලයෙක් නෑ.

ඇම්ඩන්: ඕකනෙ සර් කියන්නෙ. සර් මෙතන්ට වෙලා රටේ නැති මිනිස්සු ගැන කියවනවා. ඒ උනාට සර් සර්ගෙ ගෙදර වෙන දේවල් දන්නෙ නෑ.
කරුණාපාල කියන්නෙ සර් ගෙදර නැති වෙලාවට සර්ගෙ ගෙදරට රින්ගන මිනිහට.

Friday, January 21, 2011

කටුව

බිරිඳ : ඒයි මේ......... මගෙ හැට්ටෙ කටුව ගහනවකො.

සැමියා : කෝ දෙනව ගහන්න. මහ ලොකුවට තමුසෙල තමුසෙලගෙ අයිතිවාසිකම් ගැන කතා කරනව. පිරිමි අපි නැත්තන් හැට්ටෙට කටුවක්වත් ගහගන්න බෑ.

බිරිඳ : අනේ නිකන් ඉන්නව !!! මේ ලෝකෙ පිරිමි නැත්තන් කටු ගහන්න නෙමෙයි හැට්ට අඳින්න ඔනෙත් නෑ ඕයි !!!

Sunday, January 16, 2011

වෛද්‍ය විද්‍යාව


වෛද්‍ය වරුන් දෙදෙනෙක් තම දැනුම ගැන පුරසාරම් දොඩමින් සිටියේ පාර අයිනේ බන්කුවක් උඩ. මේ අතර ඔවුන් දෙදෙනා දුටුවේ ඈත කොර ගසමින් එන මිනිහෙක් .
පළමු වෛද්‍යවරයා : අර එන මිනිහට නම් තියෙන්නෙ කකුලෙ දබර ඇඟිල්ලෙ අස්ථි බිඳීමක්.
දෙවන වෛද්‍යවරයා : පිස්සුද මගේ වෛද්‍ය දැනුම්ට අනුව මම කියන්නෙ ඒ මිනිහට තියෙන්නෙ දනිස්සෙ අමාරුවක්.
පළමු වෛද්‍යවරයා : හරි එහෙනම් අපි ඒ මිනිහගෙන්ම අහල බලමුකො.
දෙවන වෛද්‍යවරයා : හරි අහමු.
එසේ සිතා එම මිනිසා ඇමතූ වෛද්‍යවරයා : මල්ලි ඔයාගෙ කකුලෙ කොතනද අමාරුව තියෙන්නෙ දනිස්සෙද ? නැත්තම් කකුලෙ ඇඟිල්ලකද ?
කොර ගසමින් ආ මිනිසා : මට මගෙ කකුලෙ කිසිම අමාරුවක් නෑ මහත්තයො. මගෙ මේ සෙරෙප්පුව කැඩිලා .ඒකයි .

Wednesday, January 5, 2011

yeah I know (way too far)


A little girl goes to the barber shop with her father.

She stands next to the barber chair, eating a cake while her dad gets his haircut.

The barber smiles at her and says, "Sweetheart, you're gonna get hair on your muffin."

"I know," she replies. "I'm gonna get tits too."

Friday, October 29, 2010

සුද්දාගේ කොන්ඩෙ කෙලින් විය. මයිල් රත් විය. මූන රතු විය

ඇමෙරිකානු නීතීඥයෙක් ගුවන් යානයක ශ්‍රී ලාන්කිකයෙකු ස්මග ගමන් කරමින් සිටියේය. ඔහුගේ මතය වූයේ ශ්‍රී ලාන්කිකයන් ඉතා නූගත් පිරිසක් බවයි. මෙසේ සිතා ඔහු ශ්‍රී ලාන්කිකයා ගොනාට ඇන්දවීමේ අරමුණෙන් ඔහු සමග ක්‍රීඩාවකට යොමු විය. ශ්‍රී ලාන්කිකයා අමතා ඔහු මෙසේ කීවේය.

සුද්දා: අපි පොඩි ක්‍රීඩාවක් කරමු . මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාට උත්තර දෙන්න බර්‍රි උනොත් ඔයා මට ඩොලර් 5ක් දෙන්න ඕනෙ. ඊට පස්සෙ ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න. මට උත්තර දෙන්න බැරි උනොත් මම ඔයාට ඩොලර් 500ක්ම දෙනවා. මොකද කියන්නෙ කැමතිද ? ශ්‍රී ලාන්කිකයා කැමති විය.

සුද්දා පලවෙනි ප්‍රශ්නය ඇසුවේය.
හඳේ ඉඳන් මෙතනට කිලෝ මීටර් කීයක් තියෙනවාද ?
ශ්‍රී ලාන්කිකයා එයට පිලිතුර නොදන්නා නිසා තම සාක්කුවෙන් ඩොලර් 5ක් එලියට ගෙන සුද්දාට දුන්නේය.
පාච්චල් හිනාවක් දාගෙන සුද්දා කීවේ " ආහ් දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න " කියාය.

ශ්‍රී ලාන්කිකයා මෙසේ ඇසුවේය.
උඩට යනකොට කකුල් හතරයි , බිමට එනකොට කකුල් දෙකයි තියෙන සතා මොකාද ?
සුද්දාගේ කොන්ඩෙ කෙලින් විය. මයිල් රත් විය. මූන රතු විය.
ඔහු පුලුවන් සෑම ආකාරයකින්ම පිලිතුර සෙවීමට උත්සාහ ගත්තේය.
පැය දෙකක් පමණ උත්සාහ කර බැරිම් තැන ඔහු ශ්‍රී ලාන්කිකයාට ඩොලර් 500ක් දික් කලේය. ශ්‍රී ලාන්කිකයා සිනා සෙමින් එය සාක්කුවේ දමා ගත්තේය.

සුද්දා මෙයට පිලිතුර දැන ගැනීමට නොහැකිව ඔල්මොරොන්දම් වී සිටියේය. ඔහු නැවතත් ශ්‍රී ලාන්කිකයා අමතා එයට පිලිතුර විමසුවේය.
තම මුදල් පසුම්බිය අතට ගත් ශ්‍රී ලාන්කිකයා ඩොලර් 5ක් සුද්දාට දී පාච්චලයට මෙන් සිනාසුනි

Thursday, October 28, 2010

~ ඇණ ගැනීම ~

එක්තරා ගුරුවරයෙක් පන්තියේ සිටි දක්ශතම ළමයා අමාරුවේ දැමීමේ අරමුණෙන් ඉතාමත්වෙනස් ආකාරයක ප්‍රශ්ණයක් ඇසුවාය. (එම සිසුවා පණ්ඩිතයෙකි . ගුරුවරයාටද ඉගැන්වීමට යාම නිසා ගුරුවරයා ඔහුට පාඩමක් ඉගැන්වීමට බොහෝ කාලයක සිට බලා සිටියාය.)

Teacher : අල 1kg රු.80 , පොල් තාල වර්ගයට අයත් ශාකයකි , හයිඩ්‍රජන් සැහැල්ලු වායුවකි , එහෙනම් මගෙ වයස කීයද ?

Student : අවු. 32
Teacher : කොහොමද දැනගත්තෙ ?
Student : මගෙ අක්කිට වයස 16 . එයාට බාගෙට පිස්සු .

Niyama gonaaa (නියම ගොනා)


තම ගොවිපලේ එළදෙනුන්ගෙන් පැටව් ලබා ගැනීමට වුවමනා වූ කොලොප්පන් සිඤ්ඤො, පශු වෛද්‍යවරයා වෙත ගොස් කරුණ පැහැදිලි කලේය. වෛද්‍යවරයා කාරණාව තේරුම් ගෙන එය සිදුකල යුතු ආකාරය පැහැදිලි කලේය.

වෛද්‍යවරයා : මේක කෘතිමව කරන්න පුලුවන් සිඤ්ඤො මහත්තයා. ගවයන් යොදා ගන්නෙ නැතුව කෘතිමව සන්සේචනය කරලා මේක කරන්න පහසුකම් තියෙනවා. ගැබ් ගත් පසු ගවයන් බිම වැතිරිලා ඉන්නවා. එතකොට අපිට දැනගන්න පුලුවන් උන් ගැබ් අරන් කියලා. ලබන සතියෙ බදාද සත්තු ටිකත් අරන් එන්න මම කරල දෙන්නම්.
මෙය වැරදියට වටහා ගත් කොලොප්පන් සිඤ්ඤො මෙසේ සිතුවේය. " මම මොකටද නිකන් දොස්තරට සල්ලි දෙන්නෙ . මේ වැඩේ මටත් කරන්න පුළුවන් නෙ. මේක මම ම කරනවා."
මෙසේ සිතා පසු දින ඔහු එළදෙනුන් ටිකත් ලොරියක පටවාගෙන කැලෑවකට ගොස් අහවල් කාර්යය කර ආපසු දෙනුන් ටික රැගෙන ආවේය.
පසු දින ඔහු දෙනුන් ගැබ් ගෙනදැයි බැලීමට ගියද එකෙකුවත් බිම වැතිරී නොසිටියේය. එදින නැවතත් ඔහු එම කාර්යය කර පසු දින නිරීක්ශනය කලේය. එහෙත් එකෙකුවත් බිම වැතිරී නොසිටියේය.
මෙසේ පසු දිනත් කාර්යය කර උදෑසන උදෑසන වන විට ඔහුට අඳෙන් බැහැගැනීමටවත් පණ නැත. තම බිරිඳ ඇමතූ ඔහු දෙනුන් බිම වැතිරී සිටීදැයි බලන ලෙස කීවේය. බිරිඳ ආපසු පැමිණ මෙසේ කීවාය.
එකෙක්වත් බිම වැතිරිලා නම් නැහැ . ඔක්කොම සත්තු ටික ලොරියට නැගල තමුසෙ එනකන් බලන් ඉන්නවා...